සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:73
وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ ۖ أَفَلَا يَشْكُرُونَ
තවද ඔවුනට ඒවායෙහි ප්රයෝජන හා පානයන් ඇත. එහෙයින් ඔවුහු ගුණ ගරුක නොවන්නෝ ද?
තෆ්සීර්
උන්ගේ පිටවල් මත ගමන් කිරීම හා උන්ගේ මාංශ අනුභව කිරීම පමණක් නොව උන්ගේ ලෝම, උන්ගේ හම, උන්ගේ මේදය වැනි වෙනත් ප්රයෝජන ද උන් තුළ නුඹලාට ඇත. එමගින් ඔවුන් ඇතිරිලි හා වස්ත්ර තනා ගනිති. උන්ගේ කිරි පානය කිරීමෙන් උන් තුළ ඔවුනට පානය ද ඇත. මෙම ආශිර්වාදය හා වෙනත් ආශිර්වාද ඔවුනට පිරිනැමූ අල්ලාහ්ට ඔවුන් කෘතඥ විය යුතු නොවේ ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න