සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:72
وَذَلَّلْنَاهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ
තවද අපි ඔවුනට ඒවා යටත් කර දුනිමු. එහෙයින් එවායින් ඔවුන්ගේ ප්රවාහන පහසුකම් ඇත. තවද ඒවායින් ඔවුහු අනුභව කරති.
තෆ්සීර්
සැබවින්ම අපි ඒවා ඔවුනට වසඟ කර දුනිමු. ඔවුනට යටත් වන්නන් බවට පත් කළෙමු. උන්ගේ පිටවල් මත නැග ඔවුහු ගමන් කරති. ඔවුන්ගේ භාණ්ඩ ප්රවාහන කරති. උන් ඇතැමෙකුගේ මාංශ ඔවුහු අනුභව කරති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න