සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:70
لِيُنْذِرَ مَنْ كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ
(මෙය) ජීවමාන ව සිටින්නන්හට ඔහු අවවාද කරනු පිණිසය. තවද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට (දඬුවමේ) ප්රකාශය නියම වනු පිණිසය.
තෆ්සීර්
තීක්ෂණ බුද්ධියක් සහිත හදවතින් ජීවත් වන අයට ඔහු අවවාද කරනු පිණිසය. ඔහු එමගින් ප්රයෝජනය ලබන අතර දේව ප්රතික්ෂේපකයින්හට දඬුවම නියම කරනු ඇත. ඔවුන් වෙත එය පහළ කිරීමෙන් හා ඔවුන් වෙත එහි ඇරයුම දන්වා සිටීමෙන් ඔවුනට සාධක ඉදිරිපත් කළ කල්හි ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කරන කිසිදු කරුණක් ඔවුනට ඉතිරි නොවීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න