සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:69
وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنْبَغِي لَهُ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْآنٌ مُبِينٌ
අපි ඔහුට කාව්ය ශාස්ත්රය ඉගැන්වූයේ නැත. තවද එය ඔහුට අවශ්ය නොවීය. තවද මෙය මෙනෙහි කිරීමක් හා පැහැදිලි පාරායනයක් -කුර්ආන්- මිස නැත.
තෆ්සීර්
අපි මුහම්මද්ට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කාව්ය ශාස්ත්රය ඉගැන්වූයේ නැත. එය ඔහුගේ පුරුද්දක් නො වුනු බැවින් එය ඔහුට අවශ්ය ද නො වීය. සැබැවින්ම ඔහු කවියෙකු යැයි වාද කිරීමට නුඹලාට හැකි වන පරිදි එය පුහුණු කිරීමට ද ඔහුට අවශ්ය නොවීය. අපි ඔහුට ඉගැන්වූ දෑ සිතා බලන්නන්හට පැහැදිලි පාරායනයක් හා මෙනෙහි කිරීමක් මිස නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න