සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:64
اصْلَوْهَا الْيَوْمَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
නුඹලා ප්රතික්ෂේප කරමින් සිටි බැවින් අද දින නුඹලා එහි පිවිසෙනු.
තෆ්සීර්
නුඹලාගේ මෙලොව ජීවිතයෙහි නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් අද දින නුඹලා එහි පිවිසෙනු. එහි උණුසුම විඳවනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න