සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:50
فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَا إِلَىٰ أَهْلِهِمْ يَرْجِعُونَ
එවිට අන්තිම කැමැත්ත ප්රකාශ කිරීමට හෝ ඔවුන්ගේ පවුල වෙත නැවත හැරී යාමට හෝ ඔවුහු හැකියාව නොදරති.
තෆ්සීර්
එම හඬ ඔවුන් කම්පනයට පත් කරන අවස්ථාවේ ඔවුන් එකිනෙකා අනෙකාට උපදෙස් දීමට අපොහොසත් වන අතර ඔවුන්ගේ නිවෙස්වලට හා ඔවුන්ගේ පවුල්වලට ඔවුන් නැවත හැරී යාමටද අපොහොසත් වනු ඇත. ඔවුන් කවර කරුණක කාර්යබහුලව සිටියේ ද එම තත්ත්වයේම ඔවුන් මරණයට පත් වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න