සූරා 35 · ජුස් 22
Fatir · 35:15
۞ يَا أَيُّهَا النَّاسُ أَنْتُمُ الْفُقَرَاءُ إِلَى اللَّهِ ۖ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
අහෝ! ජනයිනි, නුඹලා අල්ලාහ් වෙත යැපෙන්නෝය. තවද අල්ලාහ් වන ඔහුමය ප්රශංසාලාභී අවශ්යතාවන්ගෙන් තොර වන්නා.
තෆ්සීර්
අහෝ ජනයිනි, නුඹලාගේ සියලුම කටයුතුවලදී ද නුඹලාගේ සියලුම තත්ත්වයන්හි ද නුඹලා අල්ලාහ් වෙත අවශ්යතාවෙන් පෙළෙන්නෙහුය. කවර කරුණක හෝ වේවා ඔහු නුඹලාව උවමනාවක් නැති ස්වාධීනය. ඔහු තම ගැත්තන්හට සැලසුම් කර ඇති දෑ සම්බන්ධයෙන් මෙලොව මෙන්ම මතුලොවෙහි ද ප්රශංසාලාභීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න