සූරා 34 · ජුස් 22
Saba · 34:49
قُلْ جَاءَ الْحَقُّ وَمَا يُبْدِئُ الْبَاطِلُ وَمَا يُعِيدُ
“සත්යය පැමිණියේය. අසත්යය (කිසිවක්) ආරම්භ නොකරයි. එමෙන්ම නැවත යොමු නොකරයි” යැයි ඔබ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! මෙම බොරුකාර ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘සත්යය පැමිණියේය. එය ඉස්ලාමයයි. කිසිදු බලපෑමක් හෝ කිසිදු ශක්තියක් හෝ බිහි කළ නොහැකි එහි ක්රියාකාරිත්වය වෙත නැවත හැරීමක් නැති ව්යාජ දෑ ඉකුත්ව ගියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න