සූරා 33 · ජුස් 22
Al-Ahzab · 33:64
إِنَّ اللَّهَ لَعَنَ الْكَافِرِينَ وَأَعَدَّ لَهُمْ سَعِيرًا
නියත වශයෙන්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට අල්ලාහ් ශාප කළේය. තවද ඔවුනට ඇවිළෙන ගින්න ඔහු සූදානම් කළේය.
තෆ්සීර්
සැබැවින්ම අල්ලාහ් තම කරුණාවෙන් දේව ප්රතික්ෂේපකයින් නෙරපා හැරියේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින දළුලා ඇවිළෙන ගින්නක් ඔවුන් වෙනුවෙන් සූදානම් කළේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න