සූරා 32 · ජුස් 21
As-Sajdah · 32:19
أَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ جَنَّاتُ الْمَأْوَىٰ نُزُلًا بِمَا كَانُوا يَعْمَلُونَ
විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට ප්රතිඵල වශයෙන් නවාතැන් සහිත ස්වර්ග උයන් ඇත.
තෆ්සීර්
අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුන් වෙනුවෙන් ඔවුනට ගෞරවයක් ලෙස සූදානම් කරන ලද ඔවුන්ගේ ප්රතිඵල වනුයේ ඔවුන් එහි රැඳී සිටින ස්වර්ග උයන් වෙති. එය ඔවුන් මෙලොව සිදු කළ දැහැමි ක්රියාවන් සඳහා ප්රතිඵලයක් වශයෙනි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න