සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:70
يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَأَنْتُمْ تَشْهَدُونَ
අහෝ දහම් ලත් ජනයිනි! නුඹලා සාක්ෂි දරමින් සිටිය දී අල්ලාහ්ගේ වැකි නුඹලා ප්රතික්ෂේප කරනුයේ මන් ද?
තෆ්සීර්
අහෝ! ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, නුඹලා වෙත පහළ කරනු ලැබූ අල්ලාහ්ගේ වදන් හා එහි සඳහන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වය තහවුරු කරන සාධක නුඹලාගේ පුස්තක වල තිබියදී එය සැබෑවක් බව නුඹලා සාක්ෂි දරමින්ම නුඹලා එය ප්රතික්ෂේප කරනුයේ මන්ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න