සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:59
إِنَّ مَثَلَ عِيسَىٰ عِنْدَ اللَّهِ كَمَثَلِ آدَمَ ۖ خَلَقَهُ مِنْ تُرَابٍ ثُمَّ قَالَ لَهُ كُنْ فَيَكُونُ
නියත වශයෙන් ම අල්ලාහ් ඉදිරියේ ඊසාගේ උපමාව ආදම්ගේ උපමාව මෙනි. ඔහු ව ඔහු පසින් මවා පසු ව ඔහුට ‘වනු‘ යැයි පැවසුවේය. එවිට ඔහු ඇති විය.
තෆ්සීර්
ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ මැවීමේ උපමා ව කිසිදු පියෙක් හා මවක් නොමැති ව මවනු ලැබූ ආදම් (අලය්හිස් සලාම්) තුමාගේ මැවීමට සමානය. අල්ලාහ් ඔහුට: ‘නුඹ මිනිසෙකු වනු’ යැයි පැවසූ වහාම අල්ලාහ් සිතූ පරිදිම එය විය. එසේනම්, සැබැවින්ම ආදම් පියෙකු හා මවක නොමැති ව මවනු ලැබ තිබියදී ඔහු සැබැවින්ම මිනිසෙකු යැයි පවසා සිටින ඔවුන් පියකු නොමැතිව ඊසා මවනු ලැබ තිබීම සාධකයක් ලෙස ගෙන ඔහු දෙවියකු යැයි සිතන්නේ කෙසේද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න