සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:196
لَا يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُوا فِي الْبِلَادِ
(නබිවරය!) නගරයන් හි ප්රතික්ෂේප කළවුන්ගේ සැරිසැරීම නුඹ ව නොරවටා දැමිය යුතු ය.
තෆ්සීර්
අහෝ නබිවරය, නරගය තුළ දේව ප්රතික්ෂේපකයින් එහා මෙහා ගමන් කිරීම, එහි ඔවුන් තැනක් ලබා තිබීම හා ඔවුන්ගේ ව්යාපර හා ආදායම් මාර්ග මහා පරිමාණයෙන් පවත්වාගෙන යෑම යනාදිය පිළිබඳ නුඹ බිය වී ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ පසුතැවිලි වී ඔබ ඔබවම රටවා නොගත යුතුයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න