සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:189
وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්යය අල්ලාහ් සතුය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
තෆ්සීර්
අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද මැවීමේ හා සැලසුම් කිරීමේ බලය හා ආධිපත්යය අල්ලාහ්ට පමණක් හැර වෙනත් කිසිවකුට හිමි නැත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්නය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න