සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:4

أَمْ حَسِبَ الَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ أَنْ يَسْبِقُونَا ۚ سَاءَ مَا يَحْكُمُونَ

නපුරුකම් සිදු කරන්නන් අප සමග ඔවුනට තරඟ වැදිය හැකි යැයි සිතුවෙහු ද? ඔවුන් තීන්දු කරන දෑ නරක විය.

තෆ්සීර්

දේව ප්රතික්ෂේපය හා වෙනත් අපරාධ හේතුවෙන් පාපකම් සිදු කරන්නන් අප පරදවා අපගේ දඬුවමින් ආරක්ෂා වනු ඇතැයි සිතති. ඒ ගැන ඔවුන් තීන්දු කළ ඔවුන්ගේ තීරණය නපුරු විය. ඔවුන් දේව ප්රතික්ෂේපය මත මිය යැදුණේ නම් අල්ලාහ් ව පරාජය කිරීමට ඔවුනට නොහැකි අතර ම ඔහුගේ දඬුවමින් ඔවුන් මිදෙන්නේ ද නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න