සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:3

وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِنْ قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ

තවද ඔවුනට පෙර සිටියවුන් ද අපි පරීක්ෂාවන්ට ලක් කළෙමු. එහෙයින් සත්‍යය පැවසූවන් පිළිබඳ ව අල්ලාහ් දනී. තවද මුසාවාදීන් පිළිබඳ ව ද ඔහු දනී.

තෆ්සීර්

ඔවුනට පෙර සිටියවුන් ද සැබවින්ම අපි පරීක්ෂා කළෙමු. එවිට අල්ලාහ් ඔවුන් ගැන හොඳින් ම හඳුනා ගෙන සිටියේය. ඔවුන්ගේ විශ්වාසය තුළ සත්යවාදීන්ගේ සත්යභාවයත් එහි මුසාවාදීන්ගේ මුසාවාදයත් ඔහු නුඹලාට හෙළි කරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න