සූරා 24 · ජුස් 18

An-Nur · 24:5

إِلَّا الَّذِينَ تَابُوا مِنْ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

නමුත් ඉන්පසු ව පශ්චාත්තාපයේ නිරත වී හැඩගැසුණු අය හැරය. එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණාන්විතයාණන්ය.

තෆ්සීර්

නමුත් ඔවුන් එසේ චෝදනා ඉදිරිපත් කළ පසු ව අල්ලාහ් වෙත පශ්චාත්තාප වී ඔවුන්ගේ ක්රියාවන් හැඩගස්වා ගත් අය හැර. සැබැවින්ම ඔවුන්ගේ පාපක්ෂමාව හා ඔවුන්ගේ සාක්ෂිය අල්ලාහ් පිළිගන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාපක්ෂමා අයැද සිටින්නේ ද ඔහුට ක්ෂමාව පිරිනමන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න