සූරා 24 · ජුස් 18

An-Nur · 24:3

الزَّانِي لَا يَنْكِحُ إِلَّا زَانِيَةً أَوْ مُشْرِكَةً وَالزَّانِيَةُ لَا يَنْكِحُهَا إِلَّا زَانٍ أَوْ مُشْرِكٌ ۚ وَحُرِّمَ ذَٰلِكَ عَلَى الْمُؤْمِنِينَ

කාම අපාචාරයේ යෙදුණු පිරිමියා කාම අපචාරයේ යෙදුණ කාන්තාවකු හෝ දෙවියන්ට ආදේශ තැබූ කාන්තාවකු මිස විවාහ කර නොගනියි. තවද කාම අපචාරයේ යෙදුණු කාන්තාව වන ඇය ව කාම අපචාරයේ යෙදුණු පිරිමියෙකු හෝ දෙවියන්ට ආදේශ තැබූ අයකු මිස විවාහ කර නොගනියි. එවැන්නක් දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ට තහනම් කරනු ලැබූවකි.

තෆ්සීර්

කාමයේ වරදවා හැසිරීම ගැන දොස් නගමින්, සැබැවින්ම කවරෙකු එය පුරුද්දක් ලෙස ගත්තේ ද ඔහු මෙන් ගණිකාවක් හෝ දේව ආදේශකයෙක් හෝ මිස විවාහ වීමට අකමැති වෙයි. ඇයව විවාහ කර ගැනීමට අවසර නොමැති විට ඇය වේශ්යාකමට බිය නොවේ. එමෙන්ම කාමයේ වරදවා හැසිරීම පුරුද්දක් කරගත් කාන්තාවක් ඇය මෙන් කාම මිථ්යාදාරියකු හෝ දෙවියන්ට ආදේශ තබන්නෙකු හෝ මිස විවාහ වීමට අකමැති වෙයි. ඔහු සමඟ ඇයගේ විවාහයේ පාරිශුද්ධ භාවය ගැන ඔහු ආශා නොකරයි. කාම අපචාරයේ යෙදුණු කාන්තාවක් විවාහ කර ගැනීම හෝ කාම අපචාරයේ යෙදුණු පිරිමියෙකු දේව විශ්වාසීන්හට විවාහ කර දීම හෝ තහනම් කරනු ලැබූවකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න