සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:95
وَإِنَّا عَلَىٰ أَنْ نُرِيَكَ مَا نَعِدُهُمْ لَقَادِرُونَ
තවද අප ඔවුනට ප්රතිඥා දෙන දෑ නුඹට අප පෙන්වීමට නියත වශයෙන්ම අපි බලය ඇත්තෝ වෙමු.
තෆ්සීර්
ඔවුනට ප්රතිඥා දුන් දඬුවම නුඹ දකින්නට හා එය බලන්නට සැලැස්වීම සඳහා අපි බලය ඇත්තෝ වෙමු. එය ද එය නොවන වෙනත් දෑ ද අපට නොහැකි කාර්යයක් නොවන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න