සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:83
لَقَدْ وُعِدْنَا نَحْنُ وَآبَاؤُنَا هَٰذَا مِنْ قَبْلُ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
මීට පෙර අප හා අපගේ මුතුන් මිත්තන් මේ සම්බන්ධයෙන් ප්රතිඥා දෙනු ලැබුවෙමු. මෙය මුතුන් මිත්තන්ගේ ප්රබන්ධයන් මිස නැත.
තෆ්සීර්
සැබැවින්ම මෙම ප්රතිඥාව - මිය ගිය පසු යළි අවදි කිරීම- අපට දෙනු ලැබීය. මේ ගැන මීට පෙර ද අපගේ මුතුන් මිත්තන්හටද මෙම ප්රතිඥාව දෙන ලදී. නමුත් එම ප්රතිඥාව ස්ථීර බව අපි නොදුටුවෙමු. මෙය පැරැණ්නන්ගේ ප්රබන්ධයන් හා ඔවුන්ගේ බොරු කියමන් මිස නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න