සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:80
وَهُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ وَلَهُ اخْتِلَافُ اللَّيْلِ وَالنَّهَارِ ۚ أَفَلَا تَعْقِلُونَ
ජීවය දෙන්නා ද මරණයට පත් කරන්නා ද ඔහුය. රාත්රිය හා දහවල වෙනස් වීම ඔහු සතුය. එහෙයින් නුඹලා වටහා ගත යුතු නොවේ ද?
තෆ්සීර්
ඔහු ඒකීයය. ජීවය ලබා දෙන ඔහු සුවිශුද්ධය. ඔහු හැර ජීවය ලබා දෙන වෙනත් කෙනෙකු නැත. මරණයට පත් කරන්නේ ද ඔහුය. ඔහු හැර මරණයට පත් කරන වෙනත් කෙනෙකු නැත. දහවල හා රාත්රිය අන්ධකාරයෙන් ද ආලෝකයෙන් ද දීර්ගව ද කෙටියෙන් ද යනාදී වෙනස්වීම් ප්රමාණ කිරීමේ බලය ඇත්තේ ඔහු සතු ව පමණි. එහෙයින් නුඹලා ඔහුගේ බලය වටහා ගතයුතු නොවේ ද? මැවීම හා සැලසුම් කිරීමෙහි දී ඔහු ඛේවලය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න