සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:75
۞ وَلَوْ رَحِمْنَاهُمْ وَكَشَفْنَا مَا بِهِمْ مِنْ ضُرٍّ لَلَجُّوا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
තවද අපි ඔවුනට කරුණාව දක්වා ඔවුනට වැලඳුණු පීඩාව අපි පහ කළේ නම් ඔවුහු ඔවුන්ගේ මුළාවෙහිම ව්යාකූලත්වයෙන් වෙළී එල්බ සිටිනු ඇත.
තෆ්සීර්
අපි ඔවුනට අනුකම්පා කොට ඔවුනට අත් වූ දරිද්රතාවයෙන් හා සාගින්නෙන් ඔවුන් මුදවා ගත්ත ද ඔවුන් සත්යයෙන් දුරස් ව ඔවුන්ගේ මුළාවෙහි පිහිටා පසුබට වෙති. පැකිලෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න