සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:69
أَمْ لَمْ يَعْرِفُوا رَسُولَهُمْ فَهُمْ لَهُ مُنْكِرُونَ
එසේ නැතහොත් ඔවුන්ගේ ධර්ම දූතයාණන් ගැන ඔවුහු නොදැන, එහෙයින් ඔවුහු ඔහු ප්රතික්ෂේප කරන්නෝ ද?
තෆ්සීර්
අල්ලාහ් ඔවුන් වෙත එවූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව හඳුනා නොගත්තෝද? නමුත් ඔවුහු ඔහු හෙළා දකිති. සැබැවින්ම ඔවුහු ඔහුව දැන සිටියෝය. ඔහුගේ සත්යභාවයත් විශ්වසනීයභාවයත් දැන සිටියෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න