සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:36
۞ هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ
නුඹලාට ප්රතිඥා දෙනු ලබන දෑ ඉතා දුරස්ය. ඉතා දුරස්ය.
තෆ්සීර්
නුඹලා මිය ගොස් පස් හා දිරා ගිය අස්ථි බවට පත් වූවායින් පසු නුඹලාගේ මිණීවල්වල්වලින් නැවත නුඹලාව ජීවීව බැහැර කිරීම ගැන නුඹලාට කවර අවවාදයක් දෙනු ලැබුවේ ද එය වඩාත් දුරින් පිහිටා ඇත්තකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න