සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:109
إِنَّهُ كَانَ فَرِيقٌ مِنْ عِبَادِي يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ
නියත වශයෙන්ම මාගේ ගැත්තන් අතුරින් පිරිසක් විය. ඔවුහු අපගේ පරමාධිපතියාණනි, අපි විශ්වාස කළෙමු. එහෙයින් අපට සමාව දෙනු මැනව ! තවද අපට කරුණා කරනු මැනව ! තවද ඔබ කරුණාවන්තයින්ගෙන් ශ්රේෂ්ඨතමයාය යැයි පවසමින් සිටිති.
තෆ්සීර්
සැබැවින්ම මා විශ්වාස කළ මාගේ ගැත්තන්ගෙන් පිරිසක් විය. ඔවුහු මෙසේ පවසති. "අපගේ පරමාධිපතියාණනි! අපි ඔබ ව විශ්වාස කළෙමු. එහෙයින් අපගේ පාපකම් සඳහා අපට සමාව දෙනු මැනව. ඔබේ කරුණාවෙන් අපට ආශිර්වාද කරනු මැනව! ඔබ කරුණාකරන්නන්ගෙන් අති ශ්රේෂ්ඨය."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න