සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:42
وَإِنْ يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَثَمُودُ
තවද ඔවුහු නුඹ ව බොරු කරන්නේ නම් එවිට (නුඹ දැන ගනු) ඔවුනට පෙර නූහ්ගේ ජනයා ද ආද් ජනයා ද හා සමූද් ජනයාද ද සැබැවින්ම (ඔවුන්ගේ නබිවරුන්) බොරු කළෝය.
තෆ්සීර්
අහෝ දූතය! නුඹේ ජනයා නුඹව බොරු කළේ නම් නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. නබිවරුන්ව බොරු කළ සමූහයන් අතරින් එසේ බොරු කරනු ලැබූ පළමුවැන්නා නුඹ නොවන්නෙහිය. නුඹට පෙර සිටි නූහ්ගේ ජනයා, නූහ් ව බොරු කළෝය. ආද් සමූහයා හූද් ව බොරු කළෝය. සමූද් ජනයා සාලිහ් ව බොරු කළෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න