සූරා 21 · ජුස් 17
Al-Anbiya · 21:2
مَا يَأْتِيهِمْ مِنْ ذِكْرٍ مِنْ رَبِّهِمْ مُحْدَثٍ إِلَّا اسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ
ඔවුන් වෙත ඔවුන්ගේ පරමාධිපතිගෙන් කිසිදු නව උපදෙසක් පැමිණි සෑම විටෙකම ඔවුන් එය හාස්යයට ලක් කරමින් සවන් දුන්නා මිස නැත.
තෆ්සීර්
ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත අල් කුර්ආනයේ නව පහළ වීමක් පැමිණි විට ඔවුන් එයට පලක් නැති අයුරින් සවන් දුන්නාක් මිස නැත. එහි ඇති දෑ ගැන ඔවුන් සැලකිලිමත් නොවී එයට හාස්යය ලෙස සවන් දෙන්නට වුහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න