සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:52
قَالَ عِلْمُهَا عِنْدَ رَبِّي فِي كِتَابٍ ۖ لَا يَضِلُّ رَبِّي وَلَا يَنْسَى
ඒ පිළිබඳ දැනුම මාගේ පරමාධිපති අබියස දේව ග්රන්ථයෙහිය. මාගේ පරමාධිපති නොමග නොයවනු ඇත. තවත අමතක නොකරනු ඇතැයි ඔහු පැවසීය.
තෆ්සීර්
මූසා (අලයිහිස් සලාම්) තුමා ෆිර්අවුන්ට, "මෙම සමූහයා කවර දැනුමක් මත සිටින්නේ ද එය මාගේ පරමාධිපති වෙතින් වූවකි. එය ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයේ ස්ථීරව තිබිණ. ඒ ගැන දැනුම මාගේ පරමාධිපතිට වරදින්නේ නැත. එමෙන්ම ඒ ගැන දන්නා දෑ ඔහුට අමතක වන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න