සූරා 20 · ජුස් 16
My Lord, expand my chest · Ta-Ha 20:25
قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي
(එවිට මූසා) මාගේ පරමාධිපතියාණනි, මාගේ හදවත මා වෙත විවෘත කර දෙනු මැනව ! යැයි ප්රාර්ථනා කළේය.
තෆ්සීර්
"මාගේ පරමාධිපතියාණනි! හිංසාවන් දරා ගැනීම සඳහා මාගේ හදවත මා වෙනුවෙන් නුඹ විශාල කරනු මැනව" යැයි මූසා (අලයිහිස් සලාම්) තුමා පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න