සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:21
قَالَ خُذْهَا وَلَا تَخَفْ ۖ سَنُعِيدُهَا سِيرَتَهَا الْأُولَىٰ
නුඹ එය අල්ලනු. තවද නුඹ බිය නොවනු. එහි මුල් ක්රමයටම අපි එය නැවත පත් කරන්නෙමු යැයි ඔහු පැවසුවේය.
තෆ්සීර්
"එම සැරයටිය අල්ලනු. එය සර්පයකු බවට වෙනස් වීම ගැන නුඹ බිය නොවනු. ඔබ එය ගන්නා විට මුල් වතාවේ තිබුණාක් මෙන් එය නැවත යථා තත්ත්වයට පත් කරමු" යැයි අල්ලාහ් මූසා (අලයිහිස් සලාම්) තුමාට පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න