සූරා 2 · ජුස් 2

Al-Baqarah · 2:252

تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ ۚ وَإِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ

මේවා අල්ලාහ්ගේ වදන් ය. අපි ඒවා සත්‍ය සමඟ පාරායනය කර පෙන්වන්නෙමු. තවද සැබැවින්ම නුඹ ධර්ම දූතයින් අතුරින් අයෙකි.

තෆ්සීර්

අහෝ! නබිවරය, අල්ලාහ්ගේ මෙම පැහැදිලි වදන් අපි ඔබට පාරායනය කර පෙන්වන්නෙමු. සත්යය තොරතුරු ද සාධාරණනීය නීති රීති ද මෙහි ඇතුළත් ව ඇත. තවද සැබැවින්ම නුඹ ලෝ වැසියන්ගේ පරමාධිපති විසින් එවනු ලැබූ රසූල්වරුන් අතුරින් කෙනෙකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න