සූරා 2 · ජුස් 2

Al-Baqarah · 2:192

فَإِنِ انْتَهَوْا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

නමුත් ඔවුන්(යුද්ධයෙන්) වැළකී සිටියේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය අසමසම කරුණාන්විතය.

තෆ්සීර්

නුඹලා සමග යුද්ධ කිරීමෙන් හා ඔවුන් ප්රතික්ෂේප කිරීමෙන් වැළකී සිටියේ නම් සැබැවින්ම එසේ වැළකී පාප සමාව අයැද සිටින්නන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන්ගේ පෙර පාපකම් හේතුවෙන් ඔහු ඔවුන් ග්රහණය කරන්නේ නැත. එමෙන්ම ඔහු ඔවුන් සම්බන්ධයෙන් මහා කරුණාන්විතය. ඔවුන්හට දඬුවම් දීමට ඉක්මන් වන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න