සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:16

أُولَٰئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَىٰ فَمَا رَبِحَتْ تِجَارَتُهُمْ وَمَا كَانُوا مُهْتَدِينَ

ඔවුහු ම ය යහ මඟ වෙනුව ට මුළා ව මිල ට ගත්තවුන් වන්නේ. එබැවින් ඔවුන් ගේ ව්‍යාපාරය ලාබදායී නොවී ය. තව ද ඔවුහු යහ මඟ ගිය අය නොවූහ.

තෆ්සීර්

ඔවුහු අඥානයෝ වෙති. හේතුව ඔවුහු දේව විශ්වාසය වෙනුවට දේව ප්රතික්ෂේපය හුවමාරු කර ගත්තෝය. එහෙයින් ඔවුන්ගේ ව්යාපාරය ලාභදායී නොවීය. අල්ලාහ් පිළිබඳව විශ්වාස කිරීමට ඔවුන් අපොහොසත් විය. තවද ඔවුහු සත්ය වෙත මඟ ලබන්නන් නොවූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න