සූරා 2 · ජුස් 2

Al-Baqarah · 2:147

الْحَقُّ مِنْ رَبِّكَ ۖ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ

සත්‍යය නුඹගේ පරමාධි පතිගෙනි. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් නොවනු.

තෆ්සීර්

මෙය ඔබේ පරමාධිපතිගෙන් පැමිණි සත්යයයි. එබැවින් අහෝ! දූතය, එහි නිවැරුදිභාවය ගැන සැකකරන්නන් අතරට පත් නොවනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න