සූරා 19 · ජුස් 16

Maryam · 19:98

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُمْ مِنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزًا

ඔවුනට පෙර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් කිසිවෙකු ගැන හෝ නුඹට හැඟිය හැකි ද? නැතහොත් (ඔවුන්ගේ) කෙඳිරීමට ඔවුනට නුඹ සවන් දිය හැකි ද?

තෆ්සීර්

ඔබේ සමූහයාට පෙර ජීවත් වූ කොපමණක් සමූහයන් අපි විනාශ කර ඇත්තෙමුද? අද දින එම සමූහයන් පිළිබඳ ඔබට හැඟෙන්නේ ද? ඔවුන් වෙනුවෙන් වූ සිහින් හඬක් හෝ ඔබට ඇසෙන්නේද? ඔවුනට අත් වූ ඉරණම අල්ලාහ් අවසරය දුන් විට ඔවුන් හැර වෙනත් අයට ද අත් වනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න