සූරා 19 · ජුස් 16
Maryam · 19:96
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَٰنُ وُدًّا
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට මහා කරුණාන්විතයාණන් මතු සෙනෙහස ඇති කරයි.
තෆ්සීර්
සැබැවින්ම අල්ලාහ් ව විශ්වාස කොට අල්ලාහ් අබියස පිළිගනු ලබන දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුනට ඔහුගේ ආදරයත් ඔහුගේ ගැත්තන් වෙත වූ ඔවුන්ගේ ආදරයත් අල්ලාහ් ඔවුනට ඇති කරයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න