සූරා 19 · ජුස් 16

Maryam · 19:87

لَا يَمْلِكُونَ الشَّفَاعَةَ إِلَّا مَنِ اتَّخَذَ عِنْدَ الرَّحْمَٰنِ عَهْدًا

මහා කරුණාන්විතයාණන් වෙතින් ප්‍රතිඥාවක් ගත් අයට හැර මැදිහත්වීම ඔවුනට සතු නොවෙයි.

තෆ්සීර්

අල්ලාහ් ගැන හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාසය පදනම් කර ගනිමින් මෙලොවෙහි අල්ලාහ් අබියස ගිවිසුමක් ගත් අය හැර මෙම දේව ආදේශකයින් විසින් ඔවුන්ගෙන් ඇතැමෙකු වෙනුවෙන් මැදිහත් වීම සඳහා කිසිදු අයිතියක් ඔවුන් සතු නොවනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න