සූරා 19 · ජුස් 16

Maryam · 19:86

وَنَسُوقُ الْمُجْرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرْدًا

වැරදිකරුවන් පිපාසයෙන් යුතු ව ගමන් කරවමින් නිරය වෙත අපි දක්කාගෙන යන්නෙමු.

තෆ්සීර්

දේව ප්රතික්ෂේපකයින් පිපාසිතයින් ලෙස නිරයට අපි දක්කාගෙන යන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න

Maryam 19:86 · Tlawati