සූරා 19 · ජුස් 16

Maryam · 19:60

إِلَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْئًا

නමුත් පසුතැවිලි වී විශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුහු වනාහි (ස්වර්ග) උයනට පිවිසෙන්නන් වෙති. තවද කිසිවකින් ඔවුහු අපරාධ කරනු නොලබති.

තෆ්සීර්

නමුත් ඔවුන් සිදු කළ වැරදි හා අඩුපාඩු හැඩගස්වා ගනිමින් පාපක්මාවේ නිරතව, අල්ලාහ් ව විශ්වාස කොට; දැහැමි ක්රියාවන් සිදු කළ අය හැර. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ, ස්වර්ගයට පිවිසෙති. ඔවුන්ගේ ප්රතිඵල කිසිවක් සුළු ප්රමාණයකින් හෝ අඩු කරන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න