සූරා 19 · ජුස් 16
Maryam · 19:36
وَإِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ
තවද නියත වශයෙන්ම අල්ලාහ් මාගේ පරමාධිපතිය. නුඹලාගේ ද පරමාධිපතිය. එහෙයින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. මෙය ඍජු මාර්ගයයි.
තෆ්සීර්
"සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් මාගේ පරමාධිපතිය. නුඹලා සියල්ලන්ගේ පරමාධිපතිය. එහෙයින් ඔහුට පමණක් අවංකව නැමදුම් ඉටු කරනු. නුඹලාට මෙනෙහි කරන ලද මෙය අල්ලාහ්ගේ තෘප්තිය වෙත ළඟා කරවන ඍජු මාර්ගයයි." (යැයි ඊසා පැවසීය)
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න