සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:59
وَتِلْكَ الْقُرَىٰ أَهْلَكْنَاهُمْ لَمَّا ظَلَمُوا وَجَعَلْنَا لِمَهْلِكِهِمْ مَوْعِدًا
තවද එම ගම්වාසීහු, ඔවුන් අපරාධ කළ කල්හි අපි ඔවුන් ව විනාශ කළෙමු. තවද අපි ඔවුන්ගේ විනාශයට ප්රතිඥත කාලයක් ඇති කළෙමු.
තෆ්සීර්
නුඹලාට සමීපයෙන් පිහිටා ඇති, දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ එම ගම්මානය ද, හූද්, සාලිහ් හා ෂුඅයිබ් වැනි ප්රජාවන්ගේ ගම්මාන මෙනි. ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් ඔවුන්ටම අපරාධ කරගත් අවස්ථාවේ, අපි ඔවුන් විනාශ කළෙමු. තවද ඔවුන් විනාශ කිරීම සඳහා අපි නියමිත වේලාවක් තැබුවෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න