සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:44
هُنَالِكَ الْوَلَايَةُ لِلَّهِ الْحَقِّ ۚ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًا
මෙහි පාලන බලය සත්යය වූ අල්ලාහ් සතුය. ඔහු කුසල් පිරිනැමීමෙන් අති ශ්රේෂ්ඨය එමෙන්ම අවසානයෙන් ද අති ශ්රේෂ්ඨය.
තෆ්සීර්
එහි දී ජයග්රාහී ස්ථානය අල්ලාහ් සතු ව පමණක් විය. ඔහු සුවිශුද්ධය. තම හිතවත් දේව වීශ්වාසීන්හට තිළිණ පිරිනැමීමෙන් ඔහු ශ්රේෂ්ඨය. ඔවුනට එම තිළිණ ගුණ කරමින් පිරිනමයි. ඔවුනට අවසානයෙන් ද ඔහු ශ්රේෂ්ඨ වේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න