සූරා 18 · ජුස් 15
Al-Kahf · 18:30
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًا
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ක්රියාවෙන් වඩාත් යහපත් දෑ කළවුන්ගේ ප්රතිඵල සැබැවින්ම අපි අපතේ නොහරින්නෙමු.
තෆ්සීර්
සැබැවින්ම, අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුන්ගේ ක්රියාවන් ඔවුහු යහපත් අයුරින් ඉටු කළෝය. ඔවුනට අතිමහත් තිළිණ ඇත. දැහැමි ලෙස කටයුතු කළවුන්ගේ ප්රතිඵල අපි අපතේ නොයවන්නෙමු. ඔවුන්ගේ ප්රතිඵල කිසිදු අඩුවකින් තොර ව සම්පූර්ණයෙන්ම පිරිනමන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න