සූරා 17 · ජුස් 15

Al-Isra · 17:84

قُلْ كُلٌّ يَعْمَلُ عَلَىٰ شَاكِلَتِهِ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَىٰ سَبِيلًا

සෑම අයෙකුම තම මාර්ගයට අනුව කටයුතු කරයි. එහෙයින් මාර්ගයෙන් වඩාත් නිවැරදි අය කවුරුන්දැයි නුඹලාගේ පරමාධිපති මැනවින් දන්නාය.

තෆ්සීර්

"අහෝ දූතය! සෑම මිනිසකුම ඔහුගේ තත්ත්වයට ගැළපෙන මාර්ගයේ යහමග හා මුළාවෙහි කටයුතු කරමින් සිටී. සත්යය වෙත වූ මාර්ගයේ වඩාත් යහමඟ ලැබූ අය කවුරුන්දැ?යි නුඹේ පරමාධිපති මැනවින් දන්නාය." යැයි නුඹ පවසනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න