සූරා 16 · ජුස් 14

An-Nahl · 16:87

وَأَلْقَوْا إِلَى اللَّهِ يَوْمَئِذٍ السَّلَمَ ۖ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ

එදින යටහත්භාවය අල්ලාහ් වෙත ඔවුහු ඉදිරිපත් කරති. තවද ඔවුහු ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යති.

තෆ්සීර්

දෙවියන්ට ආදේශ කළවුන් යටත් වෙති. අල්ලාහ්ට පමණක් අවනත වෙති. අල්ලාහ් අබියස ඔවුන් වෙනුවෙන් මැදිහත්වනු ඇතැයි වාද කරමින් ඔවුන් මවාගෙන සිටි ඔවුන්ගේ පිළිම ඔවුන්ගෙන් පහ ව යන්නෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න