සූරා 16 · ජුස් 14

An-Nahl · 16:82

فَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ الْمُبِينُ

නමුත් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන්ම නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට) පැහැදිලි ව දන්වා සිටීම පමණි. (යැයි නුඹ දැන ගනු.)

තෆ්සීර්

දෙවියන් විශ්වාස කිරීමට හා නුඹ ගෙන ආ දෑ සත්යයක් බව විශ්වාස කිරීමට ඔවුන් විරුද්ධ වූයේ නම්, අහෝ දූතය! කවර කරුණක් වෙත මග පෙන්වන මෙන් නුඹට නියෝග කරනු ලැබුවේ ද එය පැහැදිලි දන්වා සිටීම මිස වෙනත් කිසිදු වගකීමක් නුඹට නැත. ඔවුන්ව යහමග යැවීමේ බර දැරීම නුඹ වෙත පැවරී නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න