සූරා 16 · ජුස් 14

An-Nahl · 16:24

وَإِذَا قِيلَ لَهُمْ مَاذَا أَنْزَلَ رَبُّكُمْ ۙ قَالُوا أَسَاطِيرُ الْأَوَّلِينَ

නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක්දැයි ඔවුන් විමසනු ලැබූ විට මුතුන්මිත්තන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔවුහු පැවසූහ.

තෆ්සීර්

මැවුම්කරුගේ ඒකීයත්වය ප්රතික්ෂේප කරන යළි නැගිටුවනු ලැබීම බොරු කරන මොවුන්ගෙන් "මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට පහළ කර ඇත්තේ කුමක් දැ?’යි විමසා සිටින විට ඔවුහු, "එතුමා කෙරෙහි කිසිවක් පහළ කර නැත. පැරැණ්නන්ගේ කතා හා ප්රබන්ධයන් ගෙන ආවේ ඔහු විසින්මය" යැයි පැවසුවෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න