සූරා 14 · ජුස් 13
My Lord, make me steadfast in prayer · Ibrahim 14:40
رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلَاةِ وَمِنْ ذُرِّيَّتِي ۚ رَبَّنَا وَتَقَبَّلْ دُعَاءِ
මාගේ පරමාධිපතියාණනි, මා සලාතය විධිමත් ව ඉටු කරන්නෙකු බවට පත් කරනු මැනව ! තවද මාගේ පරපුරින් ද (සලාතය විධිමත් ව ඉටු කරන්නෙකු බවට පත් කරනු මැනව!) අපගේ පරමාධිපතියාණනි, මාගේ ප්රාර්ථනාව පිළිගනු මැනව !
තෆ්සීර්
"මාගේ පමරධිපතියාණනි! පූර්ණ අයුරින් සලාතය ඉටු කරන්නෙකු බවට මා පත් කරනු මැනව! තවද එලෙසම මාගේ පරපුරද එය ඉටු කරන්නන් බවට පත් කරනු මැනව! මාගේ ප්රාර්ථනාවට පිළිතුරු දී ඔබ අබියස එය පිළිගැනීමට ලක් කරනු මැනව!"
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න