සූරා 12 · ජුස් 13

Yusuf · 12:60

فَإِنْ لَمْ تَأْتُونِي بِهِ فَلَا كَيْلَ لَكُمْ عِنْدِي وَلَا تَقْرَبُونِ

එහෙයින් නුඹලා මා වෙත ඔහු නොගෙනාවෙහු නම් මා වෙතින් නුඹලාට කිසිදු කිරුමක් නොමැත. තවද නුඹලා මා වෙත සමීප නොවනු.

තෆ්සීර්

"නමුත් නුඹලා ඔහු මා වෙත රැගෙන නොආවෙහු නම්, සැබැවින්ම නුඹලාට පියාණන්ගෙන් වූ සහෝදරයෙක් සිටින බවට නුඹලා පවසන වාදයෙහි නුඹලා බොරුකාරයින් බව පැහැදිලි වනු ඇත. එවිට මම නුඹලාට ආහාර කිරා නොදෙමි. ඉන්පසු නුඹලා මාගේ දේශයට ළං නොවනු."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න