සූරා 12 · ජුස් 12

Yusuf · 12:39

يَا صَاحِبَيِ السِّجْنِ أَأَرْبَابٌ مُتَفَرِّقُونَ خَيْرٌ أَمِ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ

ආහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන, උතුම් වනුයේ (වෙන් වෙන් ව සිටින) විවිධ දෙවිවරුන් ද එසේ නැතහොත් බලපරාක්‍රමයාණන් වූ එකම දෙවිඳුන් අල්ලාහ් ද?

තෆ්සීර්

පසුව සිරගත වූ ගැටවරයින් දෙදෙනා සමග යූසුෆ් කතා කළේය: "විවිධ දෙවිවරුන්ට ගැතිකම් කිරීම උතුම් වන්නේ ද එසේ නැතහොත් කිසිදු හවුල් කරුවකු නැති කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සියල්ල මත අබිබවනීය එකම දෙවිඳුන්ට ගැතිකම් කොට නැමදීම උතුම් වන්නේ ද?යැයි ඇසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න